සුවය ලැබූ සංඛ්‍යාව 1827ක් දක්වා ඉහළට | දිනමිණ

සුවය ලැබූ සංඛ්‍යාව 1827ක් දක්වා ඉහළට

තවත් කොරෝනා ආසාදිතයන් 79 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් තිබේ. 
 
ඒ අනුව මේ වන විට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 1827දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

නව අදහස දක්වන්න