මෙරට කොරෝනා ආසාදිතයින් 2,078ක් දක්වා ඉහළට | දිනමිණ


 

මෙරට කොරෝනා ආසාදිතයින් 2,078ක් දක්වා ඉහළට

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,078ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි. 
 
මේ අතර, ඊයේ (06)දිනය වන විට සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ගණන 1,917කි.
 
වසංගත රෝග විද්‍යා ඒකකයේ සංඛ්‍යා ලේඛනවලට අනුව, දැනට  රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් ගණන 150ක් වේ. 

නව අදහස දක්වන්න