දහම් පාසල් අද සිට යළිත් ආරම්භ වේ | දිනමිණ


 

දහම් පාසල් අද සිට යළිත් ආරම්භ වේ

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමුණු දහම් පාසල් අද (12) සිට යළි ආරම්භ වේ.
 
බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා සඳහන් කළේ, සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුව අදියර 3 ක් යටතේ දහම් පාසල් විවෘත කිරීමට සැලසුම් කර ඇති බවය.
 
 
 

නව අදහස දක්වන්න