පොදුජන පෙරමුණේ සියලු අපේක්ෂකයින්ට අගමැතිගෙන් ඉල්ලීමක් | දිනමිණ

පොදුජන පෙරමුණේ සියලු අපේක්ෂකයින්ට අගමැතිගෙන් ඉල්ලීමක්

 
නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරත වන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් පොදුජන පෙරමුණේ සියලු අපේක්ෂකයින්ගෙන් ඉල්ලීමක් සිදුකර ඇත.
 

නව අදහස දක්වන්න