ඓයිෂ්වර්යාට සහ දියණියටත් කොරෝනා | දිනමිණ


 

ඓයිෂ්වර්යාට සහ දියණියටත් කොරෝනා

 
ජනප්‍රිය බොලිවුඩ් නිළි ඓයිෂ්වර්යා රායි බච්චන් හා ඇගේ දියණියට ද කොරෝනා ආසාදනය වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 
 
ඊයේ දිනයේ දී අමිතාබ් බච්චන්ට සහ ඔහුගේ පුත්‍රයා වන අභිෂේක් බච්චන්ට ද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබුණි.
 
ඉන් අනතුරුව පවුලේ සෙසු සාමාජිකයින් කොවිඩ් පරීක්ෂණ සඳහා යොමුකිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණි.
 
 
 
 
 
 
 

නව අදහස දක්වන්න