පාපන්දු පිටියේ සෙනඟ මවයි! | දිනමිණ

පාපන්දු පිටියේ සෙනඟ මවයි!

දකුණු එංගලන්තයේදී පසුගියදා මැන්චෙස්ටර් සිටි සහ බ්‍රයිට්න් ඇන්ඩ් හෝව් ඇල්බියන් කණ්ඩායම් අතර පැවැති එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරගයේදී ක්‍රීඩකයන්ගේ තරගකාරීත්වය රඳවා තබා ගැනීමේ අරමුණින් ක්‍රීඩාලෝලීන්ගේ ඡායාරූප සහිත පුවරු ප්‍රදර්ශනය කර තිබිණි. කොවිඩ් වසංගතය හේතුවෙන් නරඹන්නන්ගෙන් තොරවූ ක්‍රීඩා පිටියේ තරග පැවැත්වීමට සිදුව ඇති බැවින් තරග සංවිධායකයෝ මේ පියවර ගත්හ.

නව අදහස දක්වන්න