හිනිදුම පවුල් 20ක් පොදු ජන පෙරමුණට | දිනමිණ

හිනිදුම පවුල් 20ක් පොදු ජන පෙරමුණට

හිනිදුම ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ බලකොටු අවසන් කරමින් පැරණි එ.ජා.ප පවුල් 20ක් හිනිදුම ගම්මානයෙන් පොදුජන පෙරමුණට එක්වූහ. එම පිරිස් හිනිදුම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධායක හා ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී සම්පත් අතුකෝරල මහතාට බුලත්හුරුලු දී පක්ෂයට එක්වූ අයුරුයි මේ.

 

 

 

ප්‍රාර්ථනා ලියනගේ - හිනිඳුම සමූහ

නව අදහස දක්වන්න