නිවෙස් හිමියා බිය ගන්වා රන් බඩු පැහැරගෙන | දිනමිණ


 

නිවෙස් හිමියා බිය ගන්වා රන් බඩු පැහැරගෙන

කටුවන පොලිස් වසමට අයත් මිමනකොළදෙණියේ නිවෙසකට ඉකුත්දා මධ්‍යම රාත්‍රියේ ගිනි අවි දෙකක් රැගෙන යතුරු පැදි දෙකකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු නිවෙස් හිමියන් මරණ බවට තර්ජනය කර බිය ගන්වා නිවසේ කාමරයකට දමා දොරවල් වසා නිවසේ තිබු රුපියල් ලක්ෂ හතකට ආසන්න වටිනා කමක් ඇති රන්ත්‍රන් භාණ්ඩ සහ මුදල් සොරා ගෙන ගොස් ඇති බවට නිවෙස් හිමියා කටුවන පොලිසියට පැමිණිලි කර ඇත.මංකොල්ලකරුවන් අත් අඩංගුවට ගැනිමට කටුවන පොලිසිය පරික්ෂණ පවත්වයි.

 

ඇම්.පී චන්ද්‍රපාල - තංගල්ල විශේෂ

නව අදහස දක්වන්න