තවත් ආසාදිතයින් 13දෙනෙක් සුවය ලබයි | දිනමිණ


 

තවත් ආසාදිතයින් 13දෙනෙක් සුවය ලබයි

අද (05) උදෑසන 10 වන විට කොරෝනා ආසාදිතයින් 13 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 2537ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (04) දිනයේ දී සෞදි ආරාබියේ සිට පැමිණි 6 දෙනෙක් ආසාදිතයින් ලෙස හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොවිඩ් 19 සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 2834ක් දක්වා ඉහළ ගොස් ඇත.

නව අදහස දක්වන්න