බැසිල්ගේ අනාවැකිය හරියටම හරි | දිනමිණ


 

බැසිල්ගේ අනාවැකිය හරියටම හරි

මෙවර මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගන්නා ඡන්ද සංඛ්‍යාවෙන් අඩක් හෝ ලබාගැනීමට දෙවැනි ස්ථානයට පත්වන දේශපාලන පක්ෂයට නොහැකි වන බවට පසුගිය 02 වනදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පළ කළ අනාවැකිය නිවැරදි බව ඔප්පු වී තිබේ. 
 
ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 6,853,690ක් ලබමින් 59.09%ක ප්‍රතිශතයක් අත්පත් කරගනිද්දී දෙවැනි තැනට පැමිණ සිටින සමගි ජන බලවේගයට ලබාගත හැකිව ඇත්තේ ඡන්ද 2,771,980ක්, එනම් 23.90% ක ප්‍රතිශතයක් පමණි. 
 

නව අදහස දක්වන්න