පාර්ලිමේන්තුවරම් හිමි පොහොට්ටු අපේක්‍ෂකයින්ට ජනපතිගෙන් දැනුම් දීමක් | දිනමිණ


 

පාර්ලිමේන්තුවරම් හිමි පොහොට්ටු අපේක්‍ෂකයින්ට ජනපතිගෙන් දැනුම් දීමක්

පසුගියදා පැවති මහමැතිවරණයට ඉදිරිපත් වී ජනතා මනාපයෙන් සහ ජාතික ලැයිස්තුව ඔස්සේ පාර්ලිමේන්තු වරම් හිමිකරගත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයින් සියලු දෙනාට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා සුබපැතුම් එක්කර සිටියි.
 
ජනාධිපතිතුමා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් මේ බව සදහන් කරයි.
 
එතුමා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ජනතාව ඉතා ඉහල විශ්වාසයකින් අපවෙත ලබා දුන් මෙම අවස්ථාව මාතෘභූමියට සෞභාග්‍යයමත් හෙටක් බිහිකිරීම වෙනුවෙන් කැපකළ යුතු බවයි.

නව අදහස දක්වන්න