A/L නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි | දිනමිණ


 

A/L නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

2019 වසරේ උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත්කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.
 
මෙවර ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්කර තිබු සංඛ්‍යාව 61248කි.
 
උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ද ලබා ගත හැකිය.
 
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු 011-2784208, 011-2784537, 011-3188350, 011-3140314 හෝ 1911 දුරකථන අංක ඔස්සේ ලබාගත හැකිය.
 
 
 
 

නව අදහස දක්වන්න