ඡන්දයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන් 196 දෙනාගේ නම් ගැසට් කෙරේ | දිනමිණ


 

ඡන්දයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන් 196 දෙනාගේ නම් ගැසට් කෙරේ

2020 මහමැතිවරණයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස ජනතා ඡන්දයෙන් තේරී පත්වූ 196 දෙනාගේ නම් ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. 
 
මැතිවරණ කොමිසමේ සාමාජිකයින් තිදෙනාගේම අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත. 
 
එක් එක් දිස්ත‍්‍රික්කවලින් දේශපාලන පක්ෂ නියෝජනය කරමින් තේරී පත්වුණු මන්ත‍්‍රීවරුන්ගේ නම්, එම ගැසට් පත‍්‍රයට ඇතුළත් කර තිබේ.

නව අදහස දක්වන්න