ආසාදිතයන් 29 ක් පූර්ණ සුව අතට | දිනමිණ


 

ආසාදිතයන් 29 ක් පූර්ණ සුව අතට

මෙරටින් සොයාගනු ලැබූ කොරෝනා ආසාදිතයන් අතරින් තවත් 29 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලින් පිටව ගොස් ඇතැයි වංසගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.    
 
ඒ අනුව සුවය ලැබූ කොරෝනා රෝගීන් 2622 ක් දක්වා ඉහළ යන අතර , මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබන ගණන 238 කි.
 
 

නව අදහස දක්වන්න