TRC ලියාපදිංචි නොවූ සිම්පත් සේවා අත්හිටුවීමේ තීරණයක | දිනමිණ


 

TRC ලියාපදිංචි නොවූ සිම්පත් සේවා අත්හිටුවීමේ තීරණයක

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි නොකළ ජංගම දුරකථන (සිම්පත් භාවිතයෙන් ක්‍රියා කරන ) දුරකථන ජාල වපලට සම්බන්ධ කිරීම නුදුරේදිම අත්හිටුවන බව විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව නිවේදනය කරයි
 
දැනට  භාවිතා කරන සිම්පත් සහිත ජංගම දුරකථන සඳහා මෙය අදාළ නොවන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දැනුම් දෙයි

නව අදහස දක්වන්න