මහාචාර්ය ධම්මික ගංගනාත් මහතා දිවිසැරියට සමුදෙයි | දිනමිණ


 

මහාචාර්ය ධම්මික ගංගනාත් මහතා දිවිසැරියට සමුදෙයි

මහාචාර්ය ධම්මික ගංගනාත් දිසානායක මහතා අද (11) මහරගම අපේක්‍ෂා රෝහලේ දී අභවප්‍රාප්ත වී ඇත.
 
මිය යන විට ඒ මහතා 62වැනි වියෙහි පසුවිය.
 
ධම්මික ගංගානාත් දිසානායක මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා ජන සන්නිවේදන අධ්‍යයන අංශයේ  අංශ ප්‍රධානී ලෙසද කලක් කටයුතු කළේය. එසේම ඒ මහතා ජපානයේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයෙක් ද වේ.
 
 
 

නව අදහස දක්වන්න