විදෙස්ගතව පැමිණි තවත් තිදෙනෙකුට කොරෝනා | දිනමිණ


 

විදෙස්ගතව පැමිණි තවත් තිදෙනෙකුට කොරෝනා

අද (11) දිනය තුළදී මේ දක්වා කොරෝනා වෛරස ආසාදිතයින් 09 දෙනෙක් හමු වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
 
ඉන් ආසාදිතයින් තිදෙනෙක් සෞදි අරාබිය, ඉන්දුනීසියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට නැවත පැමිණ ඇති අය බව සෞඛ්‍ය බලධාරීන් පැවසීය.
 
ඒ අනුව මේ වනවිට මෙරටදී හමුවී ඇති මුළු කොරෝනා ආසාදිත රෝගීන් ගණන 2,880කි.

නව අදහස දක්වන්න