රාවණා – 1 සමඟ අභ්‍යවකාශ ගත කළ සිංහ කොඩිය යළි පෘථිවියට | දිනමිණ


 

රාවණා – 1 සමඟ අභ්‍යවකාශ ගත කළ සිංහ කොඩිය යළි පෘථිවියට

පසුගිය අප්‍රේල් 18 වනදා ශ්‍රි ලංකාව වෙනුවෙන් ප්‍රථම වරට රාවණා – 1 චන්ද්‍රිකාව අභ්‍යවකාශ ගත කරනු ලැබීය.
 
එලෙස සාර්ථකව කක්ෂ ගත කෙරුණු රාවණා – 1 චන්ද්‍රිකාව සවි කළ තිබූ ශ්‍රී ලංකා ධජය යළි පෘථිවියට පැමිණ තිබේ.
 
මෙහි අවම ආයු කාලය අවුරුදු එක හමාරකි. නමුත් එය අවුරුදු 5ක් දක්වා පවතින් ඇති බවට විශ්වාස කෙරේ.
 
මෙම රාවණා – 1 නිර්මාණය කරනු ලැබුවේ, තරිදු බී දයාරත්න සහ දුලානි චාමිකා විතානගේ විසිනි.
 
ඔවුන් ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂණ ඉන්ජිනේරුවන් දෙපළකි.

නව අදහස දක්වන්න