දැඩි සුළඟින් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයට හානි | දිනමිණ

දැඩි සුළඟින් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයට හානි

ඊයේ (07) සවස ඇදහැලුණු වර්ෂාව සහ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් මාරවිල මූදුකටුව ප්‍රදේශයේ  පිහිටි වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ  ගොඩනැගිල්ල මතට විශාල ප්‍රමාණයේ ගස් දෙකක් කඩාවැටී ඇත.
 
ගස් කඩා වැටීමෙන් ගොඩනැගිල්ලට දැඩි අලාභ හානි සිදු වී ඇත.
 
මේ හේතුවෙන් එම ස්ථානයේ පුහුණු පාඨමාලා හදාරන සිසුන්ගේ අධ්‍යයන  කටයුතු වලට ද බධා වන තත්ත්වයක් ඇති වී ඇත.
 
(මිහිර විජේසේකර - මාරවිල සමූහ)
 
 

නව අදහස දක්වන්න