එයාර් බස් ගනුදෙනුව විමර්ශන වාර්තා දෙසැ 02 දා ඉදිරිපත් කරන ලෙස නියෝග | දිනමිණ


 

එයාර් බස් ගනුදෙනුව විමර්ශන වාර්තා දෙසැ 02 දා ඉදිරිපත් කරන ලෙස නියෝග

සුභාෂිණී සේනානායක

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සිදූ වූ එයාර් බස් ගනුදෙනුවට අදාළව අමෙරිකානු ඩොලර් මිලියන 2 වංචාවක් සිදු වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සංදේශය ගොනු කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (09) නියෝග කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ඇප මත මුදා හැර ඇති හිටපු ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතා සහ දෙවන සැකකාරිය වන ප්‍රියංකා නියොමාලි විජේනායක යන දෙදෙනා ඊයේ09 දා අධිකරණයේ පෙනී සිටියේය.

නව අදහස දක්වන්න