සුවය ලැබූ සංඛ්‍යාව 2955ක් දක්වා ඉහළට | දිනමිණ

සුවය ලැබූ සංඛ්‍යාව 2955ක් දක්වා ඉහළට

තවත් කොරෝනා ආසාදිතයන් 09 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි. 
 
ඒ අනුව මේ වන විට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2955දක්වා ඉහළ ගොස් ඇත.
 
එසේම ඊයේ දිනයේ දී ආසාදිතයින් 7 දෙනෙක් වාර්තා වීමත් සමග මෙරට සමස්ථ ආසාදිතයින් ගණන 3,147ක් දක්වා ඉහළ ගොස් තිබේ.

නව අදහස දක්වන්න