උපාධිධාරී රැකියාලාභීන්ට මනෝ උපදේශන | දිනමිණ

උපාධිධාරී රැකියාලාභීන්ට මනෝ උපදේශන

උපාධිධාරීන්ට රැකියා දීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ අභ්‍යාසලාභී පුහුණුව සඳහා අතුරලිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට උපාධිධාරීන් 82ක් පසුගියදා බඳවාගෙන තිබේ.

ඔවුන් සඳහා මනෝ විද්‍යා උපදේශනාත්මක වැඩසටහනක් අතුරලිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. අතුරලිය ප්‍රාදේශීය ලේකම් නිරෝෂා ගමගේ මහත්මියගේ උපදෙස් සහ මඟපෙන්වීම මත මෙම උපදේශන වැඩසටහන පැවැත් වූ අතර මනෝ විද්‍යා උපදේශක නිලධාරී දිසාර බුද්ධික මහතා සම්පත් දායකත්වය සපයන ලදි.

 

නව අදහස දක්වන්න