19 රැක ගැනීමේ සජබ සටන අද ඇරැඹේ | දිනමිණ

19 රැක ගැනීමේ සජබ සටන අද ඇරැඹේ

 

විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමේ අරමුණින් ස්ථාපිත 19 රැක ගැනීමේ ජනතා ව්‍යාපාරයේ සම්මන්ත්‍රණ මාලාව අද (15) සවස කොළඹ නව නගර ශාලාවෙන් ඇරඹීමට සමඟි ජන බලවේගය කටයුතු යොදා තිබේ. 19 වැනි ව්‍යවස්ථාව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් නීතිය ඉදිරියට යෑමට, පාරට බැස අරගල කිරීමට හෝ ජනතාවගේ පැත්තෙන් සිටගෙන කළ හැකි ඕනෑම දෙයක් කරන බව වටගල මහතා කියා සිටියේය.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය 2/3 මගින් අනුමත කර ගැනීමට නොහැකි බවත් එය ජනතාවගේ පරමාධිපත්‍යයට සම්බන්ධ බැවින් නිසැකවම ජනමත විචාරණයකට යා යුතු බවත් කීවේය.

ශිවන්ති ප්‍රනාන්දු

නව අදහස දක්වන්න