පෙම්බරා හා ලියෝ පොත් යුගල එළිදැක්වූ දා.. | දිනමිණ

පෙම්බරා හා ලියෝ පොත් යුගල එළිදැක්වූ දා..

තදිති තිලකවර්ධන කිවිවරියගේ පෙම්බරා හා ලියෝ පොත් යුගලය මාතර ප්‍රදේශිය ලේකම් කාර්යාලයහි ශ්‍රවණාගාරයේදි එළි දැක්විණි ....පෙම්බරා පොතහි ඇතුළත පිටුවල හා මුල් පිටුවහි අපුරු රූප මවන කපිල් ගල්පිහිල්ල නම් නිරුපණ ශිල්පියකි...මෙම පෙත් එළි දැක්වීම හි හරවත් දේශන පැවැත්වූ යේ ප්‍රවීණ කිවිවර හා ලේඛක මහින්ද ප්‍රසාද් මස්ඉඹුල හා පොලිස් පරික්ෂිකා වරුණි බෝගහවත්ත හා මනෝවිද්‍යා උපදේශික දර්ශණ වර්ණසේකර විසිනි....මේ සුන්දර අවස්ථාවට කවියට ලැදි බොහෝ පිරිසක් එක් විය....

නව අදහස දක්වන්න