ගුහා සටන 18 එළි දකී | දිනමිණ

ගුහා සටන 18 එළි දකී

කාංචනා අමිලානිගේ පළමු නවකතාව 'ගුහා සටන' සැප්තැම්බර් 18 වැනිදා ප:ව: 3.00ට කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ H266 සයුර කුටියේදී එළි දකී.
ගුහා සටන සයුර ප්‍රකාශනයකි.
පාර්ශ්ව දෙකක් අතර ඇති වන යුද්ධයකට හදිසියේ පැටලෙන තරුණයකු සහ තරුණියක වට ගෙතුණු 'ගුහා සටන' වේගවත්ව දිවෙන අඳුරු ප්‍රහසන වර්ගයේ ප්‍රබන්ධයකි.

නව අදහස දක්වන්න