Mercmarine Training වෙතින් වෙළෙඳ නාවික පුහුණු අවස්ථා | දිනමිණ


 

Mercmarine Training වෙතින් වෙළෙඳ නාවික පුහුණු අවස්ථා

Mercmarine Group වලට අයත් වෙළෙඳ නාවික පුහුණුව Marine Training ලබාදෙන Mercmarine Training ආයතනය ශ්‍රී ලංකාව තුළ ලොව පිළිගත් වෙළෙඳ නාවික පුහුණුව (නාවික වෘත්තීය) අපේක්ෂා කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තමන්ගේ ඊළඟ අධ්‍යාපතපනික වර්ෂය සඳහා ඇතුළත්වීමට ආරාධනා කරයි. මෙම ක්ෂේත්‍රයේ පිළිබඳ උනන්දුවක් දක්වන ඕනෑම ශිෂ්‍ය ශිෂ්‍යාවකට පුළුල් පරාසයක පැතුරුණු පාඨමාලා සඳහා දැන් අයදුම් කිරීමේ අවස්ථාව විවෘත වී තිබේ.

Mercmarine Training හි ඇති පාඨමාලා අතර නාවික කැඩෙට් නිලධාරී (Navigation Officer Cadet) සහ ඉංජිනේරු කැඩේට් නිලධාරී (Engineering Officer Cadet) ලෙස නිලධාරී පුහුණු පාඨමාලා (Officer Training) දෙකක් ද ‘Rating Training’පාඨමාලාවට අයත් Deck Rating, Engine Rating සහ Catering Rating training ආදී වූ පාඨමාලා තුනක් ද හැදෑරීමේ අවස්ථාව තිබේ.

 

නව අදහස දක්වන්න