රත්න කනිෂ්ඨ විදුහලේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලඳ වූ දා | දිනමිණ

රත්න කනිෂ්ඨ විදුහලේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලඳ වූ දා

අතුරුගිරිය බප/ජය/රත්න කනිෂ්ඨ විද්‍යාලයේ 2020 වර්ෂය සඳහා ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලඳවීමේ උත්සවයක් පසුගිය දා එම විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි.

ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ කඩුවෙල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා අනුරාධා සමරකෝන් මහත්මිය ශිෂ්‍ය නායක ලාංඡනය පලඳවන අයුරු. විදුහල්පතිනි කුමාරි හෙට්ටිආරච්චි ද ඡායාරූපයේ සිටී. මනෝ වෛද්‍ය උපදේශිකා දිනේෂා ගමගේ, නියෝජ්‍ය විදුහල්පතිනි කේ.පතිනායක යන මහත්මීන් ද මේ අවස්ථාවට එක් වූහ.

ඡායාරූප - සමන් ශ්‍රී වෙදගේ

නව අදහස දක්වන්න