ICC මූලස්ථානය තාවකාලිකව වැසේ | දිනමිණ


 

ICC මූලස්ථානය තාවකාලිකව වැසේ

ඩුබායි පිහිටි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල මූලස්ථානය දින කිහිපයකට වසා දමා තිබේ.
 
ඒ එම කාර්යාලයේ නිලධාරීන් කිහිප දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 

නව අදහස දක්වන්න