විස්සට එරෙහි පෙත්සම් 32ක් සලකා බැලීම අවසන් | දිනමිණ

විස්සට එරෙහි පෙත්සම් 32ක් සලකා බැලීම අවසන්

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට එරෙහිව ගොනුකර ඇති පෙත්සම් සලකා බැලීම අද(30) දෙවැනි දිනයටත් සිදු කෙරිණි. 
 
අද දිනය අවසන් වනවිට පෙත්සම් 39 න් 32 ක් සලකා බැලීම අවසන් කර තිබේ.
 
මෙම පෙත්සම් සලකා බැලීම සඳහා පත්කළ පංචපුද්ගල විනිසුරු මඩුල්ල ඉතිරි පෙත්සම් සලකා බැලීම ලබන සිකුරාදා දක්වා කල් තැබීමට තීරණය කර ඇත.

නව අදහස දක්වන්න