සමාජ සේවකයෙක් අභාවප්‍රාප්ත වෙයි | දිනමිණ

සමාජ සේවකයෙක් අභාවප්‍රාප්ත වෙයි

සමාජ සේවකයකු හා ව්‍යාපාරික මිල්ටන් ජයසිංහ මහතා අභාවප්‍රාප්ත විය. ගොතටුව නව නගරයේ අසරණ දරු පවුල් සඳහා නිරන්තරයෙන් ආධාර උපකාර කළ ජයසිංහ මහතා, රෝද පුටු, ඇස් කණ්ණාඩි කොරෝනා සමයේ IDH ‍‍රෝහල වෙත රෝගීන් වෙනුවෙන් පරිත්‍යාග කරමින් විවිධ සමාජ සේවා රැසක් ඉටු කළේය.

එතුමාගේ දේහය අංක 896/4, තලගහදෙනිය පාර, ගොතටුව නිවසේ තැන්පත් කර ඇත.

අවසන් කටයුතු මලල්ගොඩපිටිය පවුලේ සුසාන භූමියේදී සිදුකෙරේ.

 

නව අදහස දක්වන්න