තවත් ආසාදිතයින්10ක් සුවය ලබයි | දිනමිණ

තවත් ආසාදිතයින්10ක් සුවය ලබයි

කොවිඩ් -19 වෛරසය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන සුවය ලැබූ තවත් පුද්ගලයින් 10 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් ඇතැයි  සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි
 
ඒ අනුව කොවිඩ් -19 වෛරසයෙන් මෙරට සුවය ලැබූ සමස්ථ පුද්ගලයින් සංඛ්‍යාව 3395ක් දක්වා ඉහළ යයි . 
 

නව අදහස දක්වන්න