තවත් ආසාදිතයන් 293ක් වාර්තා වෙයි | දිනමිණ

තවත් ආසාදිතයන් 293ක් වාර්තා වෙයි

තවත් කොරෝනා ආසාදිතයන් 293ක් වාර්තා වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි
 
ඔවුන්ගෙන් දෙදෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් වන අතර අනෙක් 291 දෙනා දිවුලපිටිය සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල පොකුරේ සමීපතම ආශ්‍රිතයන් වේ.
 
මේ අනුව දිවුලපිටිය හා මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තාවන ආසාදිතයින් සංඛ්‍යාව 5232 දක්වා ඉහළ යනු ඇත. 
 

නව අදහස දක්වන්න