ඇඳිරිනීතිය ඇති ප්‍රදේශවල වෙළඳසැල් හා ඖෂධ සැල් විවෘතව තැබෙන දිනයන් | දිනමිණ

ඇඳිරිනීතිය ඇති ප්‍රදේශවල වෙළඳසැල් හා ඖෂධ සැල් විවෘතව තැබෙන දිනයන්

ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කයේ නිරෝධායන ඇඳිරි නීතිය පවතින ප්‍රදේශවල ඔසුසැල් සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අලෙවිසැල් පෙ:ව:8.00 සිට රාත්‍රී 10.00 දක්වා විවෘත කිරීමට අවසර ලැබෙන බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
 
ඒ අනුව අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ ඖෂධ අළෙවි කිරීමේ වෙළෙද සැල් විවෘතව තබන දිනයන් සහ වේලාවන් :
 
කළුතර / ගම්පහ ( සඳුදා සහ බ්‍රහස්පතින්දා පෙරවරු 8 සිට රාත්‍රී 10 දක්වා )
කුරුණෑගල / කොළඹ ( අඟහරුවාදා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 8 සිට රාත්‍රී 10 දක්වා)
 

නව අදහස දක්වන්න