ඇමෙරිකා රාජ්‍ය ලේකම් සංචාරය අවසන් කර දිවයිනෙන් පිටව යයි | දිනමිණ

ඇමෙරිකා රාජ්‍ය ලේකම් සංචාරය අවසන් කර දිවයිනෙන් පිටව යයි

ඊයේ (27) රාත්‍රී දිවයිනට පැමිණ ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයිකල් ආර් පොම්පියෝ මහතා අද (28 ) සවස සංචාරය නිම කර දිවයිනෙන් පිටව ගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි

නව අදහස දක්වන්න