තවත් කොවිඩ් ආසාදිතයන් 32 ක් සුවය ලබයි | දිනමිණ

තවත් කොවිඩ් ආසාදිතයන් 32 ක් සුවය ලබයි

කොවිඩ් -19 වෛරසය වැළදී රෝහල්ගතව ප්‍රතිකාර ලබා සම්පූර්ණ සුවය ලැබූ තවත් 32 දෙදෙනෙකු රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කරයි
 
 ඒ් අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත  ආසාදිතයින් සංඛ්‍යාව 4075කි
 

නව අදහස දක්වන්න