සුවය ලැබූ ආසාදිතයින් ගණන 4282ක් දක්වා ඉහළට | දිනමිණ

සුවය ලැබූ ආසාදිතයින් ගණන 4282ක් දක්වා ඉහළට

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 140 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබෙන බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.
 
ඒ අනුව මෙරට කොරෝනා ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව 4282ක් දක්වා ඉහළ ගොස් තිබේ.

නව අදහස දක්වන්න