අද (17) දිනය තුළ කොරෝනා ආසාදිතයින් 157 දෙනෙක් හඳුනාගෙන තිබේ.
ඒ අනුව මෙරට සමස්ථ ආසාදිතයින් ගණන 17,831ක් දක්වා ඉහළ ගොස් ඇත.
අද දිනයේ හඳුනාගත් සියලු ආසාදිතයින් මීට පෙර වාර්තා වු ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
නව අදහස දක්වන්න