නාපානේ පේමසිරි මහ නාහිමි ආදාහන පූජෝත්සවය හෙට | දිනමිණ

නාපානේ පේමසිරි මහ නාහිමි ආදාහන පූජෝත්සවය හෙට

 

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහ නායක, මැණික්හින්න හුරීකඩුව ශ්‍රී විද්‍යාසාගර පිරිවෙන් මහ විහාරාධිපති, අග්ගමහා පණ්ඩිත නාපානේ පේමසිරි මහ නාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය හමුදා ආචාර වෙඩිමුර 17ක් සහිතව පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ කුණ්ඩසාලේ වරාපිටිය බණ්ඩාරනායක මහා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී හෙට (22) සිදු කිරීමට නියමිතය.

 

 

අසේල කුරුළුවංශ

නව අදහස දක්වන්න