තවත් කොරෝනා ආසාදිතයන් 257ක් | දිනමිණ

තවත් කොරෝනා ආසාදිතයන් 257ක්

 
තවත් කොරෝනා ආසාදිතයන් 257ක් වාර්තා වී තිබෙන බව යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
 
ඔවුන් සියළුදෙනාම පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයන් බව ඔහු සඳහන් කළේය.
 
ඒ අනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුර 16,022ක් දක්වා ඉහළ ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
 
එසේම මෙරට සමස්ත ආසාදිතයින් ගණන 19,537ක් දක්වා ඉහළ යනු ඇත.

නව අදහස දක්වන්න