කණ්ඩායම් නම් කෙරේ
එල්පීඑල් තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම්වල අවසන් සංචිත නිල වශයෙන් ප්‍රකාශයට පත් වී තිබේ. මේ කණ්ඩායම් අතරින් දඹුල්ල වයිකින් කණ්ඩායමේ නායකයා මෙතෙක් නම් කර නැත.
දඹුල්ල වයිකින්
දසුන් ශානක, සමියුල්ලා ශින්වාරි, අන්වර් අලි, සමිට් පටේල්, නිරෝෂන් දික්වැල්ල, ළහිරු කුමාර, ඕෂද ප්‍රනාන්දු, කසුන් රාජිත, සුදීප් ත්‍යාගි, පෝල් ස්ටර්ලිං, ළහිරු මධුසංඛ, උපුල් තරංග, ඇන්ජෙලෝ පෙරේරා, රමේෂ් මෙන්ඩිස්, පුලින තරංග, මලින්ද පුෂ්පකුමාර, අෆ්ටාබ් අලාම්, අෂේන් බණ්ඩාර, ඩිල්ෂාන් මධුසංඛ, කවිඳු නදීෂාන්, සචිඳු කොළඹගේ, උවෙයිස් ෂා (පුහුණුකරු)
ගෝල් ග්ලැඩියේටර්ස්
ශහීඩ් අෆ්රිඩි (නායක), චඩ්වික් වෝල්ටන්, හස්රතුල්ලා සසායි, මොහොමඩ් ආමීර්, ධනුෂ්ක ගුණතිලක, භානුක රාජපක්ෂ, අකිල ධනංජය, මිලින්ද සිරිවර්ධන, අහ්සාන් අලි, අසාම් ඛාන්, ලක්ෂාන් සඳකැන්, ශෙහාන් ජයසූරිය, අසිත ප්‍රනාන්දු, නුවන් තුෂාර, මොහොමඩ් ශිරාස්, අබ්දුල් නාසිර්,ව කාස් මක්සූඩ්, ධනංජය ලක්ෂාන්, චානක රුවන්සිරි, සහන් ආරච්චිගේ, දුවිඳු තිලකරත්න, මොයින් ඛාන් (ප්‍රධාන පුහුණුකරු)
කැන්ඩි ටස්කර්ස්
කුසල් ජනිත් පෙරේරා (නායක), බ්‍රෙන්ඩන් ටේලර්, ඉර්ෆාන් පතාන්, මුනාෆ් පටේල්, සොහේල් තන්වීර්, කුසල් මෙන්ඩිස්, නුවන් ප්‍රදීප්, සීකුගේ ප්‍රසන්න, අසේල ගුණරත්න, නවින් උල් හක්, රහ්මනුල්ලා ගුර්බාස්, කමිඳු මෙන්ඩිස්, ඩිල්රුවන් පෙරේරා, ප්‍රියමල් පෙරේරා, කවිෂ්ක අංජුල, ලසිත් ඇඹුල්දෙණිය, කෙවින් කොත්තිගොඩ, විශ්ව ප්‍රනාන්දු, ළහිරු සමරකෝන්, නිශාන් මධුෂ්ක, චාමිකර එදිරිසිංහ, ඉෂාන් ජයරත්න, ඩේල් ස්ටේන්, හෂාන් තිලකරත්න (ප්‍රධාන පුහුණුකරු)
කලම්බෝ කිංග්ස්
ඇන්ජෙලෝ මැතිව්ස් (නායක), මන්ප්රීට් සිං ගෝනි, ඇන්ඩ්‍රි රසල්, ලෝරි ඉවාන්ස්, ඩැනියෙල් බෙල් ඩ්‍රමන්ඩ්, ඉසුරු උදාන, දිනේෂ් චන්දිමාල්, අමිල අපෝන්සු, අෂාන් ප්‍රියංජන, රවින්දර්පාල් සිං, කයිස් අහමඩ්, දුෂ්මන්ත චමීර, ජෙෆ්රි වැන්ඩේසේ, තික්ෂිල ද සිල්වා, තරිඳු කෞෂාල්, ළහිරු උදාර, කරිම් ඛාන් සදීක්, ධම්මික ප්‍රසාද්, හිමේෂ් රාමනායක, කළණ පෙරේරා, තරිඳු රත්නායක, නවෝද් පරණවිතාන, හර්ෂල් ගිබ්ස් (ප්‍රධාන පුහුණුකරු)
ජැෆ්නා ස්ටැලියොන්ස්
තිසර පෙරේරා (නායක), ජොන්සන් චාල්ස්, වනිඳු හසරංග, ශොහේබ් මලික්, උස්මාන් ශින්වාරි, අවිශ්ක ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, සුරංග ලක්මාල්, බිනුර ප්‍රනාන්දු, ටොම් මුවර්ස්, කයිලි ඇබෝට්, ඩුවේන් ඔලිවර්, චතුරංග ද සිල්වා, මිනෝද් භානුක, මහේෂ් තීක්ෂණ, චරිත් අසලංක, වියකාන්ත් වියස්තාන්ත්, ප්‍රභාත් ජයසූරිය, නුවනිඳු ප්‍රනාන්දු, කනකරත්නම් කපිල්රාජ්, තෙවෙන්දිරම් දිනෝෂන්, සෙබස්තියන්පිල්ලේ විජයරාජ්, තිළිණ කණ්ඩම්බි (ප්‍රධාන පුහුණුකරු)
නව අදහස දක්වන්න