Wednesday, නොවැම්බර් 25, 2020 - 19:54 පුවත්අද දින තවත් ආසාදිතයින් 294 දෙනෙකු වාර්තා වී තිබේ. හඳුනාගත් ආසාදිතයින් සියල්ලම පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයන් වේ. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 21000 සීමාව ඉක්මවා තිබේ. එ් අනුව මෙරට සමස්ථ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 21,261 දක්වා ඉහළ ගොස් ඇත. නව අදහස දක්වන්න Your name කාරණය අදහස * Leave this field blank
නව අදහස දක්වන්න