අද කොරෝනා මරණ 8ක්- සමස්ත මරණ සංඛ්‍යාව 100 ඉක්මවයි | දිනමිණ

අද කොරෝනා මරණ 8ක්- සමස්ත මරණ සංඛ්‍යාව 100 ඉක්මවයි

තවත් කොවිඩ් රෝගීන් අට දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත. ඒ අනුව, මෙරටදී මියගොස් ඇති කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 107කි.

PDF File: 

නව අදහස දක්වන්න