Wednesday, ජනවාරි 13, 2021 - 21:44 පුවත්තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව කොවිඩ් 19 වෛරසය හේතුවෙන් මෙරට තුළ සිදු වූ මරණ ප්‍රමාණය 247 දක්වා ඉහළ ගොස් තිබේ. PDF File: http://www.dinamina.lk/sites/default/files/news/2021/01/13/%E0%B6%B4%E0%B7%8A_%E0%B6%BB%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%20%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA%20-%2051.pdf නව අදහස දක්වන්න Your name කාරණය අදහස * Leave this field blank
නව අදහස දක්වන්න