තවත් කොවිඩ් මරණ තුනක් | දිනමිණ

තවත් කොවිඩ් මරණ තුනක්

තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
 
ඒ අනුව කොවිඩ් 19 වෛරසය හේතුවෙන් මෙරට තුළ සිදු වූ මරණ ප්‍රමාණය 247 දක්වා ඉහළ ගොස් තිබේ.
 
PDF File: 

නව අදහස දක්වන්න