Thursday, ජනවාරි 14, 2021 - 01:00 පුවත්හින්දු බැතිමතුන් මහත් උත්සවශ්‍රීයෙන් සමරන තයිපොංගල් දිනය අදට (14) යෙදී තිබේ. කොවිඩ් වසංගතය හමුවේ වුවත් තයිපොංගල් උත්සවය සැමරීම සඳහා හින්දු බැතිමතුන් වෙළෙඳපොළට පැමිණ අවශ්‍ය කළමනා මිල දී ගන්නා අයුරු කැමරා කාචයේ මෙසේ සටහන් විය. ඡායාරූපය - සුලෝචන ගමගේ නව අදහස දක්වන්න Your name කාරණය අදහස * Leave this field blank
නව අදහස දක්වන්න