ඊයේ කොවිඩ් මරණ 03ක් | දිනමිණ

ඊයේ කොවිඩ් මරණ 03ක්

ඊයේ (23) දිනයේදී තවත් කොවිඩ් මරණ 03ක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි. 
 
මෙලෙස මිය ගොස් ඇත්තේ, වත්තල ප්‍රදේශයේ පදිංචිව සිටි 75 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, නුවරඑළිය ප්‍රදේශයේ පදිංචිව සිටි 76 හැවිරිද පිරිමි පුද්ගලයෙක් සහ වලපනේ ප්‍රදේශයේ පදිංචිව සිටි 83 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.
 
මෙම මරණ තුනත් සමඟ සමස්ත කොවිඩ් 19 මරණ 453ක් ලෙස ඉහළ ගොස් ඇත. 

නව අදහස දක්වන්න