අමෙරිකා ජනපති ජාතිය අමතමින් සොව පළ කරයි | දිනමිණ

අමෙරිකා ජනපති ජාතිය අමතමින් සොව පළ කරයි

අමෙරිකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව ලක්‍ෂ 05 ඉක්මවා යාම හේතුවෙන් ජනාධිපති ජෝ බයිඩන් ඊයේ(23) ජාතිය අමතමින් සිය ශෝකය ප්‍රකාශ කළේය.
 
එසේම ජනාධිපතිවරයා ඇතුළු පිරිස ධවල මන්දිරය ඉදිරිපිට ඉටිපන්දම් දල්වමින් නිශ්ශබ්දතාවක් ද පැවැත්වූ බව එරට මාධ්‍ය වාර්තා කර ඇත. 

නව අදහස දක්වන්න