අමෙරිකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව ලක්ෂ 05 ඉක්මවා යාම හේතුවෙන් ජනාධිපති ජෝ බයිඩන් ඊයේ(23) ජාතිය අමතමින් සිය ශෝකය ප්‍රකාශ කළේය.
එසේම ජනාධිපතිවරයා ඇතුළු පිරිස ධවල මන්දිරය ඉදිරිපිට ඉටිපන්දම් දල්වමින් නිශ්ශබ්දතාවක් ද පැවැත්වූ බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.
නව අදහස දක්වන්න