Thursday, පෙබරවාරි 25, 2021 - 01:00
අම්බලන්ගොඩ අකුරළ ශ්‍රී විජයාරාමාධිපති, දකුණු පළාතේ ප්‍රධාන සංඝ නායක නාරන්ඕවිට ආනන්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි එම විරාස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍ය රාජයාණන් වහන්සේට කොත් පැලදවීමේ උත්සවය ඊයේ පැවැත්විණි.
ඡායාරූපයෙන් දැක්වෙන්නේ ආනන්ද නාහිමියන් විසින් චෛත්‍යයට කොත පැලඳ වූ අවස්ථාවයි. දෙවැනි ඡායාරූපයෙන් දැක්වෙන්නේ එම අවස්ථාවට සහභාගීවූ පිරිසෙන් කොටසකි.
නව අදහස දක්වන්න