පාකිස්තාන අගමැති මෙරට නිල සංචාරයක ඓතිහාසික මිතුදම ශක්තිමත් වූ අවස්ථා | දිනමිණ

පාකිස්තාන අගමැති මෙරට නිල සංචාරයක ඓතිහාසික මිතුදම ශක්තිමත් වූ අවස්ථා

ශ්‍රී ලංකා - පාකිස්තාන ඓතිහාසික මිතුදම ශක්තිමත් කරගනිමින් දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා පෙරේදා (23)

ශ්‍රී ලංකාවට පැමිණියේය.

ශ්‍රී ලංකා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනයකට අනුව මෙරටට පැමිණි පාකිස්තාන අගමැතිවරයා

ඇතුළු දූත කණ්ඩායම කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී අගමැති මහින්ද රාජපක්ෂ මහතා උණුසුම් අයුරින් පිළි ගත් අතර, එයින් අනතුරුව අරලියගහ මන්දිරයේ දී පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවට ද සහභාගී විය. මේ අතර ඊයේ (24) දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද හමු විය. පාකිස්තාන අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේ විශේෂ අවස්ථා

කිහිපයකි මේ.

ඡායාරූප -

සුලෝචන ගමගේ සහ නිරෝෂ් බටේපොල

 

 

නව අදහස දක්වන්න