බගවන්තලාව චැපල්ටන් වත්තේ කොටසක් හුදකලා කෙරේ | දිනමිණ

බගවන්තලාව චැපල්ටන් වත්තේ කොටසක් හුදකලා කෙරේ

නුවරඑළිය දිස්ත්‍රික්කයේ බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ චැපල්ටන් වත්තේ PS කොටස (PS Section of Chapalton Estate) මේ මොහොතේ සිට හුදකලා කරන බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි
 
 
 
 
 

නව අදහස දක්වන්න