Thursday, පෙබරවාරි 25, 2021 - 12:42 පුවත්මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් පමණක් හෙට (26 ) දිනයේ පුද්ගලයින් දෙපාර්තුමේන්තුව විවෘතව තබන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් පී.වී ගුණතිලක මහතා නිවේදනය කර ඇත PDF File: http://www.dinamina.lk/sites/default/files/news/2021/02/25/ID%20office.pdf නව අදහස දක්වන්න Your name කාරණය අදහස * Leave this field blank
නව අදහස දක්වන්න